Editor 1
දේශීය පුවත්
අලි මිනිස් ගැටුමට විසඳුම් කියන සජිත් (VIDEO)
අලි මිනිස් ගැටුම පාලනය කිරීමේ වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව පවසනවා. ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තුව සංසඳය අමතමිනුයි...
දේශීය පුවත්
පොහොර ගැන ඇමති ලාල් කියන කතාව (VIDEO)
යල කන්නයට අවශ්‍ය පොහොර රට තුළ පවතින බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසනවා. පොළොන්නරුවේ පැවැතියේ වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත්...
විදෙස් පුවත්
යෝජනා ප්‍රතික්ෂේප කළ ට්‍රම්ප් (VIDEO)
යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ යෝජනාවලිය කිසිසේත්ම පිළිගත නොහැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ට්‍රම්ප් මෙම තීරණය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල්...
දේශීය පුවත්
කෝපා කමිටුවේදී හෙළි වූ තැපෑලේ වංචා (VIDEO)
තැපැල් කාර්යාල හතරක සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන විමර්ශන වසර දහතුනක් පමණ ප්‍රමාද වී ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. සිදුව ඇති මුල්‍ය...
දේශීය පුවත්
විදුලි ගාස්තු වැඩිවීම අද සිට (VIDEO)
මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි. විදුලි බිල ඉහළ දමා ඇත්තේ 18%කිනුයි. කෙසේ වෙතත් විදුලිය පාරිභෝගිකයන් 95%කටම...
දේශීය පුවත්
බටුවත්තේ චාමර රැගෙන එයි (VIDEO)
සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බව කියන මනෝජ් සුරංග නොහොත් බටුවත්තේ චාමර ඊයේ දිවයිනට රැගෙන එනු ලැබුවා. අසර්බයිජානයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ.
මේ පිළිබඳ තවත් තොරතුරු...
දේශීය පුවත්
ඉදිරි පැය 36 දී අඩු පීඩනයක් – දිස්ත්‍රික්ක 5කට නාය යෑමේ අවදානම් (VIDEO)
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 36 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිස්ත්‍රික පහකට...
දේශීය පුවත්
අත්තිඩියේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ 29 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් අත්තිඩිය, කහවිට ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 76යි මිලිග්‍රෑම් 100ක් සමඟ 29 හැවිරිදි දෙහිවල...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



