Editor 1
දේශීය පුවත්
වෙල්ලාවලි ප්‍රදේශයේ කුඹුරකින් හඳුනා නොගත් මළසිරුරක් හමුවෙයි
වෙල්ලාවලි, සින්නවත්ත ප්‍රදේශයේ කුඹුරු ඉඩමක තිබී 53 හැවිරිදි පුද්ගලයෙකුගේ සැකකටයුතු මළසිරුරක් සොයාගෙන ඇති අතර, ඔහු පසුගිය 08 වනදා සිට අතුරුදන්ව සිටි අයෙකු බවයි පොලිස්...
දේශීය පුවත්
පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, යකඩ පොල්ලකින් සිදුකළ පහරදීමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය වී තිබෙන බවට වාර්තා වනවා....
දේශීය පුවත්
අද කාලගුණය
2026.05.11
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැක. ඒ අනුව, දිවයිනේ දැනට පවතින...
දේශීය පුවත්
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයට උපාය මාර්ග සැලැස්මක් නැහැ (VIDEO)
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයට උපාය මාර්ග සැලැස්මක් නැති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. එම ආයතනයේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව විමසා බැලීමේදීයි...
දේශීය පුවත්
ලෝක තැලසීමියා දිනය අදයි (VIDEO)
ලෝක තැලසීමියා දිනය අදයි. රට තුළ සැලසීමියා රෝගීන් 2500ක් පමණ වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙමරුම පවසනවා. මේ අතර දරුවන් 60ක් ද...
දේශීය පුවත්
දෙනියායේ උණ ගැන හොයන්න විශේෂඥ කණ්ඩායමක් (VIDEO)
දෙනියාය ප්‍රදේශයේ උණ රෝගය මේ වනවිට පාසල් දරුවන් අතරින් තිස් දෙනකුට මෙනින්ජයිටීස් රෝගය වැලදී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ප්‍රදේශයේ පවතින තත්ත්වය...
දේශීය පුවත්
වියට්නාම ජනපතිට ඉහළ පිළිගැනීමක් (VIDEO)
වියට්නාම් ජනාධිපති ටෝල් ලාම් ඊයේ රාත්‍රියේ දෙවනට පැමිණියා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මහත් හරසරින් පිළිගනු ලැබුවා. ඔහු පිළිගැනීමේ නිල...
දේශීය පුවත්
කපිල චන්ද්‍රසේන සියදිවි නසාගනී (VIDEO)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසනවා. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



