Editor 1
දේශීය පුවත්
සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ඇරඹේ
2025 වර්ෂයට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) සිට ලබන 26 වනදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,545කදී පැවැත්වෙන අතර, ඒ සඳහා අපේක්ෂකයින් 451,463ක්...
දේශීය පුවත්
මෙරට මාධ්‍යවේදීන් 30කට ඉන්දියාවේදී පුහුණු වැඩසටහනක්
ඉන්දීය රජය විසින් සංවිධානය කරන ලද හයිද්‍රාබාද් හි MCR මානව සම්පත් සංවර්ධන ආයතනයේදී පැවැත්වෙන සතියක විශේෂිත පුහුණු වැඩසටහනක් සඳහා ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් 30 දෙනෙකු...
දේශීය පුවත්
අද කාලගුණය
2026.02.16
මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව...
දේශීය පුවත්
ප්‍රදේශ කිහිපයකට අද තද වැසි (VIDEO)
මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය...
දේශීය පුවත්
යළි ගොඩ නැගෙන මාවිල් ආරු (VIDEO)
මාවිල් ආරු ගොවි ව්‍යාපාරය යළි ගොඩනැගීමේ සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුණා. ඒ අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය
https://youtu.be/e4AA9eZPM_8
දේශීය පුවත්
පසමිතුරු ගැටුම අද – ආරක්ෂාවත් තර කරයි (VIDEO)
විස්සයි විස්ස ලෝක කුසලානයේ දැඩි අවධානයක් යොමු වූ ඉන්දු පාකිස්තාන තරගය අද රාත්‍රී හතට පැවැත්වෙනවා. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී මෙම තරඟය පුළුල් තිර...
දේශීය පුවත්
ජින්තුපිටියේ සහ කළුතර වෙඩි තැබීම් (VIDEO)
කළුතර සහ ජින්තුපිටිය ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් සිව් දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. මේ අතර...
දේශීය පුවත්
මහා ශිව රාත්‍රී දිනය අදයි (VIDEO)
හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි. ඒ වෙනුවෙන් ජනපති අගමැති සහ විපක්ෂ නායකත් සුබපැතුම් එක් කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



