siyathaonline
දේශීය පුවත්
ආර්ථිකය සවිබල ගන්වන NOMAD (VIDEO)
Digital Nomad වීසා පහසුකම ඊයේ සිට ක්‍රියාත්මකයි. එහි සමාරම්භක උත්සවය පැවැත්වුයේ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගේ ප්‍රධානත්වයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/t2iHtclM7QM
දේශීය පුවත්
සුලෝහිත සංග්‍රාමය ඇරඹෙයි (VIDEO)
96වෙනි ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද ආරම්භ වුණා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. එහි නිල විකාශක ලෙස මෙවරත් කටයුතු කරන්නේ සියත ටීවී අප නාලිකාවයි.
මේ පිළිබඳ...
දේශීය පුවත්
සජිත්ගේ සාධාරණ ඉල්ලීම (VIDEO)
ඩෙංගු මර්දන සහයකයින් 298 දෙනකුගේ පත්වීම් ස්ථීර කරන ලෙස විපක්ෂ නායික සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටිනවා. ඩෙංගු මර්දන සහයකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඔහු...
දේශීය පුවත්
හිමිකම සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් අද (VIDEO)
හිමිකම නිදහස් ප්‍රධාන පත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය අද පස්වරු 2ට අනුරාධපුරේදී පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
කට්ටි පැන්න පොඩි ලැසි ලංකාවට රැගෙන එයි (VIDEO)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී අද අලුයම ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබුවා. අධිකරණය මගහැර සිටි ඔහු රතු නිවේදන නැතිව මෙරටට රැගෙන ආ බවයි...
දේශීය පුවත්
අද කාලගුණය
2026.02.27
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.
දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල...
දේශීය පුවත්
හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ හටගත් උණුසුම් තත්ත්වය (VIDEO)
හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ ඊයේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ මාර්ග සංවර්ධනය සඳහා වෙන්කර තිබූ මුදල් අවභාවිත කරන ලදැයි යන චෝදනාව මතයි. මේ අවස්ථාවේදී එම...
දේශීය පුවත්
නීතිඥයන් ගැන සමාජ ආකල්පය කියන දිලීප (VIDEO)
නීතිඥ ප්‍රජාව පිළිබඳව වර්තමාන සමාජය තුළ ඇත්තේ ද්වේශ සහගත ආකල්පයක් බව අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් පවසනවා. එම ආකල්පය වෙනස් කිරීමටද හැක්කේද නීතිඥ ප්‍රජාවට...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



