siyathaonline
දේශීය පුවත්
භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනය පිළිබඳ අසත්‍ය ප්‍රකාශ, ශ්‍රී ලංකා ඉන්ෂූවරන්ස් තරයේ ප්‍රතික්ෂේප කරයි (VIDEO)
භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනයක් පිළිබඳව ප්‍රචාරය වන අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි ශ්‍රී ලංකා...
විදෙස් පුවත්
බොරතෙල් මිල යලි පහළට – කාටවත් අපිව යටත් කරන්න බැහැ කියන ඉරාන ජනපති (VIDEO)
යුධ උණුසුම නැවත වර්ධනය වී ඇති පසුබිමක ඉරාන විදේශ අමාත්‍යවරයා චීනයට පැමිණ තිබෙනවා. මේ අතර ඇමෙරිකාව ආරම්භ කළ PROJECT FREEDOM මෙහෙයුම තාවකාලිකව අත්හිටුවන බව...
දේශීය පුවත්
Clean Sri Lanka ක්ලීන් නෑ කියන සජිත් (VIDEO)
ප්‍රාදේශීය ලේකම් කාර්යාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පළාත් පාලන කාර්යාල ජේවීපීකරණයට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ...
දේශීය පුවත්
පාඨලීගේ නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ (VIDEO)
අපරීක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කර සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටුපමාත්ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර...
දේශීය පුවත්
විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසීම ඇරඹෙයි (VIDEO)
2026 වසරේ දෙවන සහ තෙවන කාර්තුවට අදාළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අදින් ආරම්භ වනවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී මේ...
දේශීය පුවත්
විශ්ව විද්‍යාලවලට බඳවාගන්න සිසුන් ප්‍රමාණය වැඩිකරන්නේ නැහැ (VIDEO)
මෙවර විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ දමන්නේ නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණෙන් මෙවැනි පියවරක් ගත්...
දේශීය පුවත්
අත්වැල් බැඳගන්න කියන මාලදිවයින් ජනපති (VIDEO)
තුන් දින රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් මාලදිවයින් ජනාධිපතිවරයා සිය රට බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරයේදී රටවල් දෙක අතර ගිවිසුම් හතකට අත්සන් තැබුණා....
දේශීය පුවත්
ජෝන්ස්ටන්ගේ නඩුවේ සාක්ෂිකරුවෙකුට වරෙන්තු
හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවතින "සතොස" දූෂණ නඩුවේ සාක්ෂි දීමට පෙනී නොසිටි 12 වන සාක්ෂිකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



