siyathaonline
දේශීය පුවත්
හුරුලුවැවෙන් නැවතත් මතු වූ පතරොම්
හුරුලුවැවේ පතරොම් තොගයක් ඇති බවට 119 ලැබුණ තොරතුරකට අනුව ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් ඊයේ(11) සවස හුරුලු වැව පත්තිනි දේවාලය අසළ නාන තොටුපළ පරීක්ෂා...
දේශීය පුවත්
සමීර ධනුෂ්ක ද සිල්වාගේ නම වැලිගම සභික ධුරය සඳහා ගැසට් කෙරේ
වැලිගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයට හිමි පුරප්පාඩු වූ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වාගේ නම ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම ධුරය...
දේශීය පුවත්
අයවැය විවාදය ඇරඹෙයි
අදට (12) යෙදී ඇත්තේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හතරවන දිනයයි.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවට අනුව, දින 6ක් පුරා පැවැත්වෙන මෙම දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද...
දේශීය පුවත්
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අල්ලස් අත්අඩංගුවට
අද (12) උදෑසන හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණීමෙන් අනතුරුව ඔහුව අල්ලස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙසේ...
දේශීය පුවත්
අද කාලගුණය
2025.11.12
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත්...
දේශීය පුවත්
තලාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රියදුරු අද අධිකරණයට (VIDEO)
අනුරාධපුර තලාව ප්‍රදේශයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අනතුරින් මියගිය පාසල් සිසුවාගේ පශ්චාත්...
දේශීය පුවත්
විශේෂඥ වෛද්‍යවරුන් 1000ක් හිඟයි (VIDEO)
රෝහල් පද්ධතිය තුළ විශේෂඥ වෛද්‍යවරුන් දහසකගේ පමණ හිඟයක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක ගුණරත්න පවසනවා. මෙවර අයවැය තුළින් ද සිය ගැටලු...
දේශීය පුවත්
මාලදිවයින් කුඩු බෝට්ටුව ගැන තොරතුරු රැසක් (VIDEO)
මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 350කට අධික ප්‍රමාණයක් තිබුණු බව එරට පොලීසිය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ඒ නිවේදනයක්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.




