රත්මලානේ සයිමා පේරාදෙණියට (VIDEO)

Share

රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස්ගතව සැඟව සිටි රත්මලානේ සයිමා නැමති අපරාධකරු ඇතුළු දෙදෙනෙකු ඊයේ දිවයිනට රැගෙන එනු ලැබුවා. ජාත්‍යන්තර පොලිසිය සහය මහය මත වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි ඔවුන් රැගෙන එනු ලැබුවේ. ඒ අනුව දිවයිනට රැගෙන ආ රත්මලානේ සයිමා නැමති අපරාධකරු වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලිසියට භාරදී තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News