siyathaonline
විදෙස් පුවත්
ඇමරිකාව “තායිවාන ස්වාධීනත්වය” සඳහා සහාය නොදෙන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්
ඇමරිකාව "තායිවාන ස්වාධීනත්වය" සඳහා සහාය නොදක්වන බව ඇමරිකානු ජනාධිපති Donald Trump ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද(19) චීනයේ Shenzhen නගරයේදී චීන ජනාධිපති ෂී...
දේශීය පුවත්
අයවැයට එරෙහිව රජයේ විධායක නිලධාරීන් හෙට(20) වර්ජනයක
2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රජයේ විධායක නිලධාරීන් හෙට (20) දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වන බව අද (19) නිවේදනය කළේය.
රජයේ විධායක නිලධාරී...
දේශීය පුවත්
කොම්පඤ්ඤවීදියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක්
කොම්පඤ්ඤවීදියේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ අද(19) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා මේවන විට ගිනි නිවීමේ රථ දෙකක් යොදවා ඇති බව සඳහන් වෙයි.
දේශීය පුවත්
අද කාලගුණය
2026.11.19
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල...
විදෙස් පුවත්
චීන – ඇමරිකා – රුසියා නායකයන් එකම සාකච්ඡා මණ්ඩපයකට
චීන ජනාධිපති ෂී ජින්පිං රුසියානු ජනාධිපති Vladimir Putin සහ ඇමරිකානු ජනාධිපති Donald Trump සමග චීන-රුසියා-ඇමරිකා රාජ්‍ය නායක හමුව පවත්වයි. එම හමුව අද(19) පස්වරුවේ...
විදෙස් පුවත්
චීන – ඇමරිකානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමු වෙයි. APEC ආර්ථික නායක සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණ සිටින ට්‍රම්ප් මහතා...
විදෙස් පුවත්
සැමට පොදු ප්රතිලාභ හිමිවන ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීම ගැන APEC ආර්ථික නායක සමුළුවේදී චීන ජනපති අවධාරණය කරයි
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් 33 වැනි APEC ආර්ථික නායක සමුළුව අද (19) පෙරවරුවේ චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේ ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානයේ ආරම්භ...
විදෙස් පුවත්
චීන ජනපති හා ආර්යාවගෙන් APEC අමුත්තන්ට පිළිගැනීමේ භෝජන සංග්‍රහයක්
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ආර්යාව Peng Liyuan සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් සංවිධානය කළ, විශේෂ පිළිගැනීමේ භෝජන සංග්‍රහයක් ඊයේ(18) රාත්‍රියේ Shenzhen නගරයේ ජාත්‍යන්තර හුවමාරු...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



