siyathaonline

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර FCIDයට

මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදු කරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබෙනවා.

අද කාලගුණය

2025.08.20 බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ...

තෙල් අඩුකරන්න බැරි හේතු ඇමති කියයි (VIDEO)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඇතුළු සමාගම් කීපයක් සමඟ පසුගිය රජය එළඹ ඇති ගිවිසුම් හේතුවෙන් තෙල් මිල අඩු කළ නොහැකි...

රාජකාරියට එහා ගිය පොලීසියේ මනුස්සකම (VIDEO)

සිය රාජකාරියට එහා ගොස් මනුස්සකම මූලික කර ගනිමින් පොලිස් ස්ථානාධිපතිවරයකු සිදු කළ උතුම් ක්‍රියාවක් පිළිබඳ තොරතුරු අපට තණ්මල්විල ප්‍රදේශයෙන් වාර්තා වුණා. පානීය ජල ගැටලුව...

උරුමයේ වටිනාකම කියන අගමැතිනිය (VIDEO)

උරුමය සහ සංස්කෘතිය ආරක්ෂා කිරීම වත්මන් රජයේ වගකීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. කඩුවෙල පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ. මේ...

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයොත් හෙට වර්ජනයේ (VIDEO)

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිතියේ ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා පවසනවා. ඒ ඉල්ලීම්...

තැපෑල අදත් නිහඬයි (VIDEO)

තැපැල් වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද තුන්වැනි දිනටත් ක්‍රියාත්මකයි. තැපැල් කාර්යාල වසා තිබුණද උප තැපැල් කාර්යාල විවෘතව තිබෙන බවයි වාර්තා වන්නේ. තම ගැටලු...

ට්‍රම්ප් සෙලෙන්ස්කි සාකච්ඡා සාර්ථකයි (VIDEO)

ඇමරිකානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් අතර පැවැති සාකච්ඡාව සාර්ථක බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රුසියානු ජනාධිපති පුටින්ටද යුද්ධය...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.