siyathaonline

රුමේෂ් තරංග, ආසියානු විසිකිරීමේ ශූරතාවලියේදී හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගනී

ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග රන් පදක්කමක් දිනාගැනීමට සමත් වුණා. ඔහු මීටර 82.05ක දක්ෂතාවක් දක්වමින් මෙම ජයග්‍රහණය වාර්තා කළා. ජපානයේ නාගනුමා දෙවන...

“ අද වැඩට නොඑන තැපැල් සේවකයන්ට මේ 25 පඩි නෑ..! ”රජයෙන් නිවේදනයක්

අද දිනයේ දී සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයන්ට මේ මාසයේ වැටුප් නිකුත් නොකරන බව මහා භාණ්ඩාගාරය නිවේදනය කර තිබෙනවා. එමෙන්ම වර්ජනයේ නිරතව සිටින තැපැල් සේවකයන්ගේ...

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණෙයි

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. මෙම කැඳවීම සිදු කර ඇත්තේ, වත්මන්...

ආරක්ෂක හේතුන් මත හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරයට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ආරක්ෂක හේතූන් මත දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ජගත්...

සූරියවැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මරුට

හම්බන්තොට, සූරියවැව, වැවේගම ප්‍රදේශයේ වනයක් තුළ පිහිටි වාඩියක දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් සිදු කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබෙනවා. මෙම සිදුවීම අද...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (FCID) ප්‍රකාශයක්...

අද කාලගුණය

2025.08.22 ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී. උතුරු, උතුරු-මැද, මධ්‍යම,...

සිම්බාබ්වේ එක්දින තරඟ සංචාරය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

සිම්බාබ්වේ සමඟ එක්දින තරගාවලිය සඳහා එක්වන චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ. පවන් රත්නායක සංචිතයට කැඳවයි. ශ්‍රි ලංකා පිළ හෙට (22)...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.