siyathaonline

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට.

අල්ලස් කොමිසම මගින් සිදුකළ විමර්ශන කටයුත්තකට අදාළව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසමට කැඳවා තිබෙනවා. එසේ පැමිණීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති...

අද කාළගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ...

තියුණු ආයුධයකින් පහර දී කුරුවිට තරුණියක් ඝාතනය කරයි.

කුරුවිට පොලිස් වසමේ දෙවිපහළ දොඩන්ඇල්ල මාර්ගයේ දී විසි හය හැවිරිදි තරුණියක ඝාතනය කර තිබෙනවා. ගෙල කපා මෙම ඝාතනය සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ....

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසියෙන් වෙඩි.

මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය වෙඩි තබා තිබෙනවා. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මතයි දුන්ගල්පිටිය පොලීසිය ලෙල්ලම මාර්ග බාධකයේ...

ළමයින් හදිසි අනතුරුවලට ලක්වීම ඉහළට – අනතුරුවලින් වසරකට 12,000ක් මරුට (VIDEO)

අනතුරු නිසා වසරකට පුද්ගලයින් දොළොස් දහසක් පමණ ජීවිතක්ෂයට පත්වන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා. එමෙන්ම ළමයින් හදිසි අනතුරුවලට ලක්වීමද ඉහළ ගොස් ඇති බවයි...

යුනෙස්කෝ ලෝක උරුම අතරට ගිය ශ්‍රී ලංකාවේ පැරණි ලේඛන (VIDEO)

යුනෙස්කෝ ලෝක උරුම අතරට මෙරට පෞරාණික ලේඛන කිහිපයක් එක්ව තිබෙනවා. ඒ පානදුරා වාදයට අයත් ලේඛන සහ ත්‍රිභාෂා සෙල්ලිපිය ඇතුළු ලේඛන කිහිපයක්. මේ පිළිබඳ තවත් තොරතුරු...

නවක වදය නවත්වන්න වහාම කටයුතු කරන්න.(VIDEO)

උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය ඇතුළු සියලූ ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා තුරන් කිරීම සඳහා වූ ජාතික කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය හමුවුණා. නවකවදය...

නව තාක්ෂණය තුළින් මුං වගාව සාර්ථක කරගත් අනුරාධපුර ගොවින්. (VIDEO)

නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් මුං වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට අනුරාධපුර නෑගම්පහ ප්‍රදේශයේ ගොවීන් සමත් වී තිබෙනවා. නව තාක්ෂණය උපයෝගී කරගෙන වගා කටයුතු...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.