siyathaonline

රනිල්ගේ නඩුව යද්දී , අධිකරණයේ විදුලිය විසන්ධි වෙයි.

ඇමරිකාවේ සහ කියුබාවේ නිල සංචාරයක් නිම කර එමින් සිටියදී එක්සත් රාජධානියේ දින එක හමාරක් සදහා රුපියල් ලක්ෂ 166ක් වැය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට...

Voice of Asia මාධ්‍ය ජාලයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය සාර්ථකව අවසන් (VIDEO)

Voice of Asia මාධ්‍ය ජාලයේ වාර්ෂිකව සංවිධාන කරන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ඊ‍යේ රාත්‍රියේ සිට අද පහන් වනතුරු පැවැත්වුණා. උදෑසන සංඝගත දක්ෂිණාව පැවැත්වුණේ...

හිටපු ජනපති රනිල් , කොටුව මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ හිටපු...

දොරේ ඇලෙව්ව රාජිතගේ නොතීසිය (VIDEO)

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණය හමුවේ පෙනී සිටි ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නොතීසි නිකුත් කළා. එම...

තැපෑල තවමත් වර්ජනයේ – සත්‍යග්‍රහයකුත් අරඹයි (VIDEO)

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයට අදට දින පහක්. විසඳුම් නැති නිසා සිය අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි වෘත්තිය සමිති පවසන්නේ. මේ අතර වර්ජකයින්...

බණ්ඩාරගම වෙඩිතැබීමක් – හිටපු බන්ධනාගර නිලධාරීවරයෙකු ජීවිතක්ෂයට (VIDEO)

බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසල ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර නිලධාරියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙය සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇති වූ ගැටුමක් මත...

අත්තනෝමතික ඉදිකිරීමක් ගැන හෙළිකිරීමක් පාර්ලිමේන්තුවට (VIDEO)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ වාද විවාද සිදුවුණා. මේ අතර පසුගිය සමයේ සිදු කළ අන්තනෝමතික ඉදිකිරීමක් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය වුණා. මේ පිළිබඳ...

හිටපු ජනපති රනිල් CID යට (VIDEO)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ පුද්ගලික විදෙස් සංචාරයක් සඳහන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.