siyathaonline
දේශීය පුවත්
නාරාහේන්පිට DMT කාර්යාලය අසල නිවසක සිට ව්‍යාජ රියදුරු බලාපත්ර හා හැඳුනුම්පත් සැකසූ දෙදෙනෙකු අත්අඩංගුවට
නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසළ නිවසක සිට රියදුරු බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් ඇතුළු ලියකියවිලි සහතික ව්‍යාජ ලෙස සැකසු පුද්ගලයෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...
දේශීය පුවත්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විෂයමාලා රාමුව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන අරඹයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.
ඒ අනුව, ඊයේ (12) සහ...
විදෙස් පුවත්
අමෙරිකානු ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර
දින කිහිපයක නිහඬතාවකින් පසු, ඇමරිකාව ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, බහරේනයේ පිහිටි ඇමරිකානු රේඩාර් පද්ධතියකට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කෙරේ. - ඉරාන රාජ්‍ය...
දේශීය පුවත්
අද දිනයේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් (VIDEO)
අද දිනයේ වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කළු සහ නිල්වලා ගංගා සඳහා නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම්...
දේශීය පුවත්
කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ් (VIDEO)
අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හත් දෙනෙකු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ මානසික සෞඛ්‍ය වාර්තා සහ...
දේශීය පුවත්
මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ යාත්‍රාව ගාලු වරායට (VIDEO)
දකුණු මුහුදේ දී නාවික හමුදාව සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාව අද පෙරවරුවේ ගාලු වරායට රැගෙන එනු ලැබුවා. අදාළ මත්ද්‍රව්‍ය අතර හෙරොයින් සහ...
දේශීය පුවත්
අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (VIDEO)
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදයේ පළමු දිනය අදයි. අද විවාදය ආරම්භ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි.
මේ පිළිබඳ තවත්...
දේශීය පුවත්
මෙවර අයවැය ගැන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහස් (VIDEO)
අයවැය කතාව අවසන් වීමෙන් පසුව සම්ප්‍රදායානුකූල ලෙස පැවැත්වෙන තේපැන් සංග්‍රහයේදී ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැය පිළිබඳ විවිධ අදහස් පළ කළා. විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද පෙන්වා...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



