stv online
දේශීය පුවත්
පොලීසියේ ජ්‍යෙෂ්ඨ පිරිසකට ස්ථාන මාරු (VIDEO)
පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසකට සහ රාජ්‍ය නිවේදිත නිලධාරීන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ඒ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...
දේශීය පුවත්
මාස 5ට අල්ලස් කොමිසමේ පැමිණිලි 2000 පනී (VIDEO)
මේ වනවිට අල්ලස් කොමිසමට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ගතවූ මාස පහක කාලය තුළ එම කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2000කට අධිකයි....
දේශීය පුවත්
ඩෙංගු මර්දන සතිය අදින් ඇරඹේ.
අද(30) සිට ජුලි 5 වනදා දක්වා ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මකයි.
දේශීය පුවත්
පාස්පෝට් ගන්න එන අයට විශේෂ නිවේදනයක් (VIDEO)
එක්දින සහ සාමාන්‍ය සේවාවන් යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ටෝකන් ලබා දීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උදැසන 6.30...
දේශීය පුවත්
ඩෙංගු මර්දන සතිය හෙට සිට (VIDEO)
ජාතික ඩෙංගු මර්දන සතිය හෙටින් ආරම්භ වෙනවා. ඒ ජූලි මස 5 වනදා දක්වා ක්‍රියාත්මකයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.
https://youtu.be/AmR-gHrf2QE
දේශීය පුවත්
රේගුව නිදහස් කරන බහාලුම් (VIDEO)
රේගු පරීක්ෂා පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කරන්නේ නැති බව ලංකා භාණ්ඩ හා ප්‍රවාහන සංගමය පවසනවා.ශ්‍රී ලංකා රේගුවේ ඇති කමිටුවක් මගින් බහාලුම් නිදහස් කිරීම සඳහා...
දේශීය පුවත්
ජාත්‍යන්තර නිවර්තන දිනය අදයි (VIDEO)
ජාත්‍යන්තර නිවර්තන දිනය අදයි. විවිධත්වය සැමරීම සහ අභියෝගවලට මුහුණ දීම යන්න මෙවර එහි තේමාවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.
https://youtu.be/fhhw3poHWX0
දේශීය පුවත්
මාස 6ට කෝටි 2300යි – කිලෝ 1758යි (VIDEO)
ගෙවුණු මාස 6 තුළ බහුදින යාත්‍රා මගින් මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 1700 කට වැඩි බව පොලීසිය පවසනවා. එම මත්ද්‍රව්‍යවල සම්පූර්ණ වටිනාකම රුපියල්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.