චීන – බ්‍රිතාන්‍ය ද්විපාර්ශ්වික සබඳතා නිවැරදි දිශානතියකින් සංවර්ධනය කිරීමට චීනයේ කැමැත්ත

Share

බ්‍රිතාන්‍යය සමඟ ද්විපාර්ශ්වික සබඳතා නිවැරදි දිශානතියක් ඔස්සේ අඛණ්ඩව සංවර්ධනය කිරීම සහතික කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්ත පළ කරයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. අන්‍යෝන්‍ය ගරුත්වය මත පදනම්ව මතභේද නිසි ආකාරයෙන් කළමනාකරණය කර විසඳා ගනිමින්, දෙරට අතර හුවමාරු ශක්තිමත් කර සහයෝගිතා ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් සිටින බව Lin Jian මහතා සඳහන් කළේය.

Read more

Local News