stv online
විදෙස් පුවත්
චීන උප අගමැති 04 වන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල අමතයි
වගකීම් සහගත බලවත් රටක් ලෙසට චීනය, ගෝලීය කාර්මික දාමය හා සැපයුම් දාමය පිළිබඳ ස්ථාවරත්වය සැබෑ ලෙස ආරක්ෂා කර ඇතැයි චීන උප අගමැති Ding Xuexiang...
විදෙස් පුවත්
2026 ගිම්හාන ඩාවෝස් සංසදය ඇරඹේ
ලෝක ආර්ථික සංසදයේ 17 වන වාර්ෂික රැස්වීම හෙවත් ගිම්හාන ඩාවෝස් සංසදය අද(23) චීනයේ Dalian නගරයේ ආරම්භ විය. මෙම තෙදින සංසදය 90කට වැඩි රටවල සහ...
දේශීය පුවත්
අද කාලගුණය
2026.06.23
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව...
දේශීය පුවත්
වෙසක් සහ පොසොන් මූලික කරගනිමින් ජපානයේ සංවිධානයක කර තිබූ පූජෝත්සවය (VIDEO)
වෙසක් සහ පොසොන් පදනම් කරගෙන ජපානයේදී පසුගියදා විශේෂ පුණ්‍යෝත්සවයක් සංවිධාන කර තිබුණා. ජපානයේ කන්සායි ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවයි මෙම පින්කම් මාලාව සංවිධාන කර...
දේශීය පුවත්
ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් අප සහෝදර නාලිකාවක් වන KISS FM සංවිධානය කෙරූ විශේෂ වැඩසටහන (VIDEO)
ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් අප සහෝදර නාලිකාවක් වන Kiss FM විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබුණා. එහිදී පියවරුන් දස දෙනෙකුට Port City හි බෝට්ටු සවාරියක...
දේශීය පුවත්
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් (VIDEO)
මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඊට සමගාමීව රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ. මිහින්තලා...
දේශීය පුවත්
අපහාස මැද ඇත්ත කියන සජිත් (VIDEO)
සමඟි ජන බලවේගය කිසිවිටෙකත් සත්‍ය කතා කිරීම නවත්වන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මහනුවර පැවැති සමුළුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ...
විදෙස් පුවත්
ත්‍රස්ත සංවිධාන පෝෂණය කළොත් ආයෙත් ගහනවා (VIDEO)
අමෙරිකාව සහ ඉරානය අතර පැවැති පළමු වටයේ සාම සාකච්ඡා ඊයේ සාර්ථකව අවසන් වුණා. මේ අතර ලෙබනනයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් ඉරාන පාර්ශවය මැදිහත් වී විසඳිය යුතු...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



