stv online
විදෙස් පුවත්
ඉතිහාසයේ දරුණුතම සම්බාධක ඉරානයට පනවන බවට ඇමරිකාවෙන් නිවේදනයක්
ඇමරිකාව ඉරානයට එරෙහි ව උපරිම ආර්ථික සම්බාධක පැනවීමට තීරණය කරයි. ඉරානය තවදුරටත් හුදකලා කිරීම අරමුණු කරගත් මෙම ආර්ථිකමය වශයෙන් තීරණාත්මක දිනය පිළිබඳ ඇමරිකානු භාණ්ඩාගාර...
විදෙස් පුවත්
ඇමරිකානු රජය විදේශ ව්‍යාපාරික සහ සංචාරක වීසා 200,000ක් අවලංගු කිරීමට සැලසුම් කරයි
ඇමරිකාවේ රැකවරණය සඳහා අයදුම් කර ඇති හෝ රැකවරණය ඉල්ලා සිටින විදේශිකයන් දෙලක්ෂයක පිරිසකගේ ව්‍යාපාරික සහ සංචාරක වීසා අවලංගු කිරීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් වන බව...
විදෙස් පුවත්
කැනඩා මෝටර් රථවලට 50%ක තීරුබදු පැනවීමට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්
ඇමරිකානු ජනාධිපති Donald Trump, කැනඩාවෙන් ආනයනය කරන සියලුම මෝටර් රථ සඳහා 50%ක තීරුබද්දක් පනවන බවට තර්ජනයක් සිදු කර ඇත. මෙම පියවර ක්‍රියාත්මක කළහොත් එය...
විදෙස් පුවත්
එක්සත් රාජධානියේ අගමැති යුක්‍රේනයට තවදුරටත් සහාය ලබාදෙන බවට පොරොන්දු වෙයි
එක්සත් රාජධානියේ අගමැති Andy Burnham, රුසියාවෙන් එල්ල වන තර්ජන නොතකා යුක්‍රේනයට අඛණ්ඩව ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා.ඔහු මේ බව ප්‍රකාශ කළේ එංගලන්ත අගමැතිවරයා ලෙස...
විදෙස් පුවත්
චීනය පුරා තිරිඟු මිලදී ගැනීමේ ප්‍රමාණය ටොන් මිලියන 90 ඉක්මවයි
වර්තමානය චීනයේ ගිම්හාන ධාන්‍ය නිෂ්පාදනයේ උච්චතම සමයයි. ජාතික ආහාර සහ උපායමාර්ගික සංචිත පරිපාලනය ඊයේ(24) නිකුත් කළ නව දත්තවලට අනුව, චීනය පුරා සිටින විවිධ ධාන්‍ය...
විදෙස් පුවත්
පාලන කාර්යසාධනය පිළිබඳ නිවැරදි දැක්ම ස්ථාපිත කිරීමේ වැදගත්කම චීන ජනපති අවධාරණය කරයි
පාලන කාර්යසාධනය පිළිබඳ නිවැරදි දැක්ම ස්ථාපිත කර එය අනුගමනය කිරීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං වැදගත් උපදෙස් දෙයි.පාලන කාර්යසාධනය පිළිබඳ නිවැරදි දැක්මක් ස්ථාපිත...
විදෙස් පුවත්
චීන ජනපති සහ ජෝර්දාන රජු අතර සාකච්ඡාවක්
චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ (24) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු සමග සාකච්ඡාවක් පැවැත්විය. රාජ්‍ය සංචාරයක් සඳහා ජෝර්දාන රජු...
දේශීය පුවත්
දෙවන රන්දෝලි පෙරහැර අද (VIDEO)
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද රාත්‍රී 07ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතයි. පළමු රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීථි...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



