පාලන කාර්යසාධනය පිළිබඳ නිවැරදි දැක්ම ස්ථාපිත කර එය අනුගමනය කිරීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං වැදගත් උපදෙස් දෙයි.
පාලන කාර්යසාධනය පිළිබඳ නිවැරදි දැක්මක් ස්ථාපිත කර එය අනුගමනය කිරීම පිළිබඳ අධ්‍යයන හා අධ්‍යාපන ව්‍යාපාරයේ ජයග්‍රහණ තහවුරු කොට ඒවා පුළුල් කළ යුතු ය. එමගින් ප්‍රායෝගික මෙන්ම ජනතාවගේ සහ ඉතිහාසයේ පරීක්ෂණයට ඔරොත්තු දිය හැකි පාලන කාර්යසාධනයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ යුතු බව ෂී ජින් පිං එහිදී පෙන්වා දුන්නේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂය ගොඩනැගීම පිළිබඳ කාර්යමණ්ඩලය ඊයේ(24) රැස්වීමක් පැවැත්විය. පක්ෂයේ මහා ලේකම්, ජනාධිපති සහ මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිංගේ එම වැදගත් උපදෙස් අධ්‍යයනය කිරීම එහිදී සිදු විය.
Share
Read more



