එළඹෙන පැය 12 තුළ සුළි කුණාටුවක්

Share

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී 590ක් දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

මෙම පීඩන අවපාතය ඉදිරි පැය 6 තුළ දී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

පීඩන අවපාතයක් බවට පත්වී පසුව එය එළඹෙන පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව වාර්තා වෙයි.

Read more

Local News