කොවිඩ් ආසාදිතයින් 257ක් සුවය ලබයි December 1, 2020 Facebook Twitter Pinterest WhatsApp කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 257ක් පූර්ණ සුවය ලබා අද (01) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 17,817ක් දක්වා ඉහළ ගොස් ඇත.