අනෝජන්ගේ මරණ දඬුවම අවලංගු කරයි (VIDEO)

Share

අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම සෞදි අරාබි අභියාචනාධිකරණය අත්හිටුවා තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් අනෝජන්ට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය මරණ දඬුවම නියම කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වී රජය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ පාර්ශ්ව සෞදි අරාබියට ගොස් අභියාචනයක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස අනෝජන්ගේ දඬුවම අත්හිටුවා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පැවසුවේ.


මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකිය.

Read more

Local News