යහපත් සමාජයක් බිහිකිරීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍යයි (VIDEO)

Share

යහපත් සමාජයක් බිහි කිරීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. මාවනැල්ල මෙදේරිගම මහ විද්‍යාලයේ සිසු දරුවන් සමඟ සුහද කතා බහකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකිය.

Read more

Local News