කොවිඩ් මරණ 4ක් වාර්තා වෙයි

Share

තවත් කොවිඩ් නයින්ටීන් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

 

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 122ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News