ෆයිසර් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිවෙයි

Share

ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන් ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

ඒ අනුව එම එන්නත අනුමත කළ ලොව පළමු රට වන්නේ බ්‍රිතාන්‍යය යි.

ඒ අනුව ඉහළ අවදානම් සහිත ජන කොටස් සඳහා එම එන්නත ඉදිරි දින කිහිපය තුළදී ලබාදීමට හැකියාව තිබේ.

මාස 10ක් වැනි ඉතා කෙටි කලකදී මෙම ෆයිසර් – බයෝ එන් ටෙක් කොවිඩ් එන්නත සාර්ථක බවට පත්විය‍.

Read more

Local News