සනී ඩියෝල්ටත් කොරෝනා ආසාදනය වෙයි

Share

බොලිවුඩ් රංගන ශිල්පියෙකු වන සනී ඩියෝල් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසයි.

ඔහුට ඇති වූ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අතරතුර සිදුකළ පරීක්ෂාවකදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී තිබෙන්නේ.

Read more

Local News