සිඳී ගිය වැව් වල රොන්මඩ ඉවත් කිරීම කඩිනම් කරන ලෙස මහාචාර්ය අතුල සේනාරත්න රජයෙන් ඉල්ලා සිටිනවා. එවිට වැසි ලැබෙන විට වැඩි ජල ධාරිතාවක් ගබඩා කරගත හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more