ස්විස්ටර්ලන්තය සහ ශ්රී ලංකාව අතර එඬෙල්වයිස් ගුවන් සේවයේ මංගල ගුවන් ගමන ඊයේ ආරම්භ කෙරුණා. ඒ මගීන් 290 දෙනෙකු සමඟයි. ලබන වසරේ මැයි මාසය දක්වා එහි ගුවන් ගමන්වාර 65 ක් ක්රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more