ඉන්දියාවෙන් පිටුවහල් කළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු අත්අඩංගුවට (VIDEO)

Share

ඉන්දියාවේ සිට මෙරටට පිටුවහල් කරන ලද හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැය 72 ක රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මේ අතර රුපියල් මිලියන 133 ක හෑෂ් මත්ද්‍රව්‍ය සහ රුපියල් මිලියන 24 ක ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News