කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳ පැවැති සාකච්ඡාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



