ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය හා ජනපති අතර හමුවක් (VIDEO)

Share

ශ්‍ර්‍රී ලංකා බාලදක්ෂ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා. 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහායි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News