තවත් කොරෝනා රෝගීන් 350ක් December 2, 2020 Facebook Twitter Pinterest WhatsApp අද දිනයේ මේ වන විට තවත් කොරෝනා රෝගීන් 350ක් හදුනාගෙන තිබෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. අදාල රෝගීන් 350දෙනා මීට පෙර හදුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.