පළමු විස්සයි20 තරඟය – කාසියේ වාසිය

Share

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ජාත්‍යන්තර විස්සයි20 තරගාවලියේ පළමු තරඟය අද (15) ඩකා අගනුවර මීර්පූර්හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ඒ අනුව අද තරඟයේ කාසියේ වාසිය දිනා ගනු ලැබුවේ බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා විසිනි.

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායකයා ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තිරණය කරයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දු යැවීමට සිදු වෙයි.

ඒ අනුව තරඟයේ පන්දුවෙන් පන්දුවට සජිවී අත්දැකීම ලබා ගැනීමට සියත ටිවී සමඟින් අද සවස 04.30 සිට එක්වන්න.

Read more

Local News