ඉරාන යුද්ධය අවසන් වන්නේ ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් පසුව බව ට්‍රම්ප් කියයි

Share

ඇමරිකානු ජනාධිපති Donald Trump පවසා ඇත්තේ ඉරාන යුද්ධය නොවැම්බර් මාසයේ පැවැත්වෙන මධ්‍යවාර මැතිවරණයෙන් පසුව මිස එතෙක් අවසන් නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. එතෙක් තෙල් මිල ද පහළ නොයනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Read more

Local News