විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණෙයි

Share

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 476 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

ඩුබායි, කටාර් සහ ජපානයේ රැඳී සිටි පිරිසක් ද මෙලෙස දිවයිනට පැමිණ ඇත.

ඔවුන් සියලුදෙනාට ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී PCR පරික්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

Read more

Local News