ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තර්තර නීතියේ යම් නීති රීති රෙගුලාසි, වර්තමානයට ගැලපෙන ආකාරයට යාවත්කාලීන කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



