IMF අලුත් කතා සහ ජනපති (VIDEO)

Share

අවශ්‍ය වුවහොත් නව අයි.එම්.එෆ් වැඩසටහනක් පිළිබඳව අවදානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අයි.එම්.එෆ් ගිවිසුම අත්හරිනවාද එසේත් නැත්නම් 18 වන ගිවිසුමට එකඟ වනවාද යන්න පිළිබඳව මේ වනවිට විවෘතව සාකච්ඡා කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News