කොවිඩ් ආසාදිතයින් 406ක් සුවය ලබයි December 4, 2020 Facebook Twitter Pinterest WhatsApp කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 406 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරටදී පූර්ණ සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 19,438 ක් දක්වා ඉහළ ගොස් ඇත.