කොවිඩ් ආසාදිතයින් 406ක් සුවය ලබයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 406 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරටදී පූර්ණ සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 19,438 ක් දක්වා ඉහළ ගොස් ඇත.