තවත් කොවිඩ් ආසාදිතයින් 252ක්

Share

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 252ක් අද (04) දිනයේදී හඳුනාගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read more

Local News