මෙරටින් තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණයක් වාර්තා වෙයි.
ඒ අනුව මෙරට 130 වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ පදිංවිව සිටි පිරිමි පුද්ගලයෙකි.