ජනතා සහය අවම ප්‍රදේශ වලට ඇදිරි නිතිය පැනවිය යුතුයි : GMOA

Share

මෙරට සමස්ථ කොරෝනා රෝගීන්ගෙන් 30%ක් කොළඹ නගරයෙන් වාර්තා වන බවත් ජනතා සහයෝගය අවම ප්‍රදේශ වලට ඇදිරි නිතිය පැනවිය යුතු බවත් රජයේ වෙෙද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි.

 

විශේෂයෙන් අටලුගම වැනි ප්‍රදේශ වල ජනතා සහයෝගය අවම බවත් වෙෙද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

Read more

Local News