මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 27,000 ඉක්මවයි

Share

ඊයේ (05) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 669 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

 

ඒ අනුව මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 27,228 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 652 දෙනෙකු ඊයේ දිනයේ සුවය ලැබීමත් මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,090 කි.

කොවිඩ් නයින්ටීන් ආසාදනයවීම හේතුවෙන් මෙරට තුළ සිදුවී ඇති සමස්ත මරණ ගණන ද 137ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News