මැතිවරණ කොමිසම අද වැඩ අරඹයි

Share

අද(10) දිනයේ මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ඇතුළු සාමාජිකයින් රාජකාරී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

 

මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති නිමල් පුංචිහේවා මහතා වන අතර එම්.එම්.මොහෙමඩ්, එස්.බී.දිවාරත්න, කේ.පී.පී. පතිරණ හා ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වෙයි.

Read more

Local News