තවත් කොරෝනා ආසාදිතයින් 420ක්

Share

අද (15) දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 420 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 352 ක් සහ අනෙක් 68 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read more

Local News