ජනපති ඓතිහාසික සෝමාවතී පුදබිම වෙත

Share

ඓතිහාසික සෝමාවතී පුදබිම වෙත ඊයේ (18) ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, පූජ්‍යස්ථාන වැඳපුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත වූයේය.

පූජ්‍ය තලාකොළවැවේ මේධානන්ද හිමිපාණන් වහන්සේ, පූජ්‍ය පුබුදුපුර සුමනරතන හිමිපාණනන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝ රත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සඡ්ඡායනා කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

Read more

Local News