පරිභෝජනයට නුසුදුසු සැමන් යළි චීනේට

Share

චීනයෙන් ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු අඩංගු කන්ටේනර් 48 ක් යළි චීනය වෙත යැවීමට පියවර ගනු ලැබිය.

 

එම කන්ටේනර්වල ටින් මාළු මෙට්‍රික් ටොන් 768 ගබඩා කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 384 කට අධික බවද වාර්තා වෙයි.

මෙම ටින් මාළුවල මිනිස් සිරුරට අහිතකර ආසනික් අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කළ පරීක්ෂණවලදී තහවුරු වි තිබේ.

Read more

Local News