සේනා මර්දනයට MPV ගොවීන් වෙත

Share

මේ වනවිට සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා ආනයනය කළ MPV වෛරසය ගොවීන් වෙත බෙදා හැරීම අරඹා තිබේ.

 

මෙම වෛසරය බඩ ඉරිඟු වගාවට ඉසීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් වන අතර වෛරසය අඩංගු ද්‍රාවණය සවස් කාලයේ පමණක් වගාවට ඉසීමෙන් උපරිම ප්‍රතිඵල අත්කර ගත හැකි බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේනා දළඹු හානිය වැළැක්වීමේ කමිටුවේ ප්‍රධානී අනුර විජේතුංග මහතා සදහන් කළේය.

Read more

Local News