තවත් කොරෝනා රෝගීන් 262ක් හදුනා ගැනේ

Share

තවත් කොරෝනා රෝගීන් 262 ක් වාර්තා වි තිබේ.

 

ඉන් 232ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර, සෙසු ආසාදිතයින් 30 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වී තිබේ.

අද වන විට මිනුවන්ගොඩ – පෑලියගොඩ හා බන්ධනාගාර  කොවිඩ් පොකුර 33,260ක් දක්වා ඉහළ ගොස් ඇත.

Image may contain: text that says "රජයේ පවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government nformation 2020.12.20 2020. Updated යාවත්කාලීන කිරීම :18.55 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංක 554: 554:/2020 /2020 නිකුත් කරන ලද වේලාව :18.55 ප්‍රවෘත්ති නිවේදනය 2020 දෙසැම්බර් 20 වන දින මේ දක්වා දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි මේ දක්වා වාර්තාවූ සංඛ්‍යාව අලුතින් වාර්තා වන සංඛ්‍යාව 32998 පෑළියගොඩ කොච්ඩ් පොකුරේ ආශ්‍රිතයින් 232 බන්ධනාගාර කොචිඩ් පොකුර 262 එකතුව -33260 (අද දිනට 262) නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කිරුලුපන මාවත, කොළඹ ශ්‍රී එංකාව 1)2515759 www.news.lk"

Read more

Local News