ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණ වෙයි

Share

ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා නොවූ අන්දමින් මේ වනවිට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් පවතී. ඒ අනුව අද දිනයේදී ඩොලරයක විකුණුම් මිල රු. 156.97ක් ලෙස වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

ඩොලරයක ගැණුම් මිල රු. 153.19 ක් ලෙස වාර්තාගත ඉහළ අගයක් පෙන්නුම් කරයි.

Read more

Local News