යුද හමුදාව විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරිමට පියවර

Share

එළඹෙන පළමු වැනිදා සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සදහන් කරයි.

 

දකුණු අප්‍රිකානු සමාගමක් විසින් මීට පෙර මෙරට රියදුරු බලපත්‍ර මුද්‍රණය කළ අතර එය අවලංගු කර බලපත් මුද්‍රණය යුද හමුදාවට පැවරීමට තීරණය කෙරුණි.

Read more

Local News