අහංගමදී සිදුවූ මාරක රිය අනතුර

Share

ඊයේ දහවල් අහංගම පොලිස් වසමේ ගාල්ල මාතර මාර්ගයේ වැල්හේන්ගොඩ ප්‍රදේශයේදී මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් අදාල දිසාවටම ධාවනය වූ පාපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ.

 

අනතුරින් තුවාල ලැබු පාපැදිකරු ගොන්නහේන රෝහලට අැතුලත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

මිය ගිය තැනැත්තා වයස 75ක අයෙක් වන අතර අංහංගම ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.

මේ වන විට බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News